දේශානි නෙහාරා කියන්නේ ලංකාවක්ම ආදරය කරන තාරකාවක් මේ දවස්වල සමාජ මාධ්‍යවල ඇය ගැන වැඩි වැඩියෙන් කතා වෙනවා.
දේශානී රූපය අතින් ගත්තහම නම් ඇත්තටම ඇය ලස්සන තාරකාවක්. සීතල නත්තලට ඇය මුහුණු පොත හරහා තමන්ගේ ප්‍රේක්ෂකයන්ට සුබ පැතුම් අරගෙන ඇවිල්ල තියෙනවා. ඇය සුබපැතුම එකතු කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට.
ඇය සුභ පැතුම එකතු කරලා විතරක් නැවතුනේ නැහැ. එයාගේ ලස්සන ඡායාරූප ටිකක් මුහුණු පොත හරහා බෙදාගෙන තිබුණා. ඉතින් ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තූර ටික.






















