BREAKING NEWS
Search

බර ගැන හිතලා දුක්වුණු කාලය ඉවරයි.. බර අඩුකරන පෙත්ත ජනවාරියේ වෙළෙඳපොළට..

408

බර ගැන හිතලා දුක් වුණු ඔයාට මේ කියන්න යන්නේ සතුටු හිතෙන පුවතක්.

ශරීරයේ බර අඩුකිරීම සඳහා මෙතෙක් භාවිත කරන ලද එන්නතක්, පෙත්තක් ලෙස වැඩිදියුණු කර ඇති අතර, එම නව ඖෂධය සඳහා අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙවැනි පෙත්තක් සඳහා අනුමැතිය ලැබුණු පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍යය පවසන්නේ.

මෙම නව ඖෂධය 2026 ජනවාරි මාසයේදී අමෙරිකානු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව සදහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *