BREAKING NEWS
Search

තරුණයෙකුට දිවි අහිමි කළ මාරක අනතුරක් ගැන ඇහෙන සංවේදී කතාව..

9854
ඕපනායක බොජුන් හල ආසන්නයේ පිහිටි පාලම අසලදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පෙරලීයාමෙන් සිදුවූ අනතුරකින්, එය ධාවනය කරමින් සිටි තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


ඊයේ සිදුවූ මෙම අනතුර, අධික වේගය හෝ මාර්ග තත්ත්වය සම්බන්ධ හේතු මත පාලනයෙන් ගිලිහී පාලම අසලින් මාර්ගයෙන් ඉවතට පෙරලී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කිරීමට පෙරම මියගොස් ඇති බව සදහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *