BREAKING NEWS
Search

අභාවප්‍රාප්ත සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ අවසන් කටයුතු සිදු වෙන්නේ මෙහෙමයි..

602

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගධර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ මහතාගේ දේහය හෙට බදාදා උදැසන 7.00 සිට සිට බ්‍රහස්පතින්දා පස්වරු 1.00 දක්වා 545/ 1, නුන්ගමුගොඩ පාර, කැළනිය ලිපිනයේ පිහිටි එතුමාගේ නිවසේ තැන්පත් කර තබනු ඇති බව සදහන්.

බ්‍රහස්පතින්දා සවස 1.00 නිවසින් පිටත් වී 3.00 ට බොරැල්ල සුසාන භුමියේදී අවමංගල උත්සවයෙන් පසු සවස 5.00 ට අවසන් කටයුතු සිදු කෙරෙනු ඇති බව ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා පවසනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *