BREAKING NEWS
Search

බදුල්ල, හිඳගොඩ පස් කණ්ඩියක් කඩා වැටේ.. පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි..

116

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේදී තාප්පයක් සහිත පස් කණ්ඩියක් කඩා වැටීමෙන් යට වූ අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී තාප්පය සහිත පස්වලට යටවූ දෙදෙනෙක් රෝහල්ගත කර තිබුණා.

බරපතල තත්ත්වයේ පසුවූ අයෙක් මෙසේ ජීවිතක්ෂයට පතව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මොවුන් මුදා ගැනීමේ මෙහෙයුම සඳහා බදුල්ල රෝහලේ වෛද්‍යවරු, යුද හමුදාව සහ බදුල්ල මග නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සමග ප්‍රදේශවාසීන්ද එක්ව සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *