BREAKING NEWS
Search

දෙහැවිරිදි මල් කැකුලකට අත් වූ සෝචනීය ඉරණම

218

අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්‍රදේශයේ ඉඩමක ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (20) උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, කන්දේගම, දම්මින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 02 හැවිරිදි කුඩා දරුවෙකි.

මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *