BREAKING NEWS
Search

ඒ රුවත් එක්ක නම් වයස කියන්නේ ඉලක්කමක් විතරමයි.. බලන්නකෝ එන්න එන්න ලස්සන වෙන සසන්තිගේ හැඩ…

217
සසන්ති ජයසේකර, මීට කලකට ඉහතදී ඇගේ රංගනය ලංකාවේ කා අතරත් උමතුවක් වුණා.

මේ කියන්න යන්නේ අන්න ඇය ගැන දැනගන්න ලැබෙන අලුත්ම ආරංචියක්.

විදෙස් රටක ජීවත්වෙන සසන්ති පසුගිය දවසක ඇයගේ 50 වැනි උපන්දිනය සමරලා තිබුණා.

විදෙස් රටක ජීවත්වෙන ඇය ඒ ලස්සන දවස හැමදාම මතකයේ රඳවාගන්න මෙන්න මේ වගේ අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.

බලන්නකෝ සසන්ති මොන තරම් නම් සුන්දරද කියලා..

ඡායාරූප : San Dias





Leave a Reply

Your email address will not be published. Required fields are marked *