BREAKING NEWS
Search

මේ පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා දක්වා වසා තැබීමේ තීරණයක්

0

මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් මදුපාි පියසේන මහත්මිය පැවසීය.

දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඇය සඳහන් කළාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *