BREAKING NEWS
Search

දෙවියනේ මොනවද මේ අහන්න ලැබෙන්නේ. දහතුන් හැවිරිදි දැරියටකරදර කර කට්ටි පැන්න සහෝදරයාට සිදු වූ දේ

906

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අවුරුදු දහතුනක් වයසැති දැරියට අතවර කර සැඟවී සිටි ඇයගේ සහෝදරයා පසුගියදා බිබිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

දැරියගේ සහෝදරයා 25 හැවිරිදි පෙදරේරුවෙකි. නිවසේ කිසිවකු නොසිටි අවස්ථාවකදී දැරිය අපයෝජනය කර තිබේ. සිද්ධිය හෙළිවීමෙන් පසු ඔහු ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටියදී බිබිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරු නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට භාර වීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බිබිල පොලිස් ස්ථානාධිපති සුරවීර ජයලත් මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *