BREAKING NEWS
Search

දා හතර හැවිරිදි පෙම්වතිය බලන්න හොරෙන් හොරෙන් ගෙට රිංගු තරුණයාට සිදු වූ දේ

817

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රාත්‍රි කාලයේදී සිය දා හතර හැවිරිදි පෙම්වතියගේ නිවෙසට හොර රහසේ ඇතුළු වී අවස්ථා කිහිපයකදීම ඇයව සමග සිටි තරුණයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එම දැරියගේ මව සහ පියා විරසකව වෙන් වෙන්ව ජීවත්වන අතර දැරිය ඇයගේ සහෝදරයාගේ බිරිය (නෑනා) සමඟ එම නිවසේ වාසය කරනවා.

මෙම පෙම්වතා අවස්ථා කිහිපයකදීම දැරියගේ නෑනාට හොරෙන් රාත්‍රියේදී මෙලෙස නිවෙසට ඇතුළු වී එම දැරිය සමඟ කාලය ගත කොට නෑනා අවදිවීමට පෙර අලුයම් කාලයේ නිවෙසින් පිටව ගොස් තිබෙනවා.

එහෙත් එදින සැකකරුට නිවෙස තුළ නින්ද යෑම නිසා නෑනා අවදිවීමට පෙර නිවෙසින් පිටව යෑමට නොහැකි වී ඇති අතර එම හේතුවෙන් සිද්ධිය අනාවරණය වීමත් සමග ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමව්පියන් සහ වැඩිහිටියන් සිය දරුවන් ගැන වඩා අවධානයෙන් පසුවිය යුතු බවයි එම සිදුවීම ගැන අදහස් දක්වන බොහෝ දෙනා අවධාරණය කර සිටින්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *