BREAKING NEWS
Search

එකපාරටම මේ මොකක්ද වුණේ? ඩොලරය නතර වුණු තැන

536
මේ සතිය ආරම්භයේ ඩොලරය ගැන ඇහෙන කතාව.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රු.305.34ක් ලෙසටයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 312.94ක් ලෙස සටහන් වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *