BREAKING NEWS
Search

බස්රථ අනතුරකින් 17 දෙනෙකු මරුට

1008

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

උතුරු කොලොම්බියාවේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

බස් රථය අනතුරට ලක්වන විට එහි පුද්ගලයින් 37 දෙනෙකු සිට ඇති අතර රථය අඩි 262ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *