BREAKING NEWS
Search

අද රන්මිල ගැන ඇසෙන වෙනස්ම ආරංචිය මෙන්න..

5197
දවසින් දවස ඉහළ යන රන්මිලත් එක්ක අද පවුමක මිලට කුමක් සිදුවී ඇතිද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.

ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිල සුළු වශ‍‍යෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,308,553.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,160.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,320.00ක් සහ රුපියල් 40,390.00ක් ලෙසයි සඳහන් වූයේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *