BREAKING NEWS
Search

නායයෑම් අවදානමක් – පවුල් 238ක් ආරක්ෂිත ස්ථානවලට

226

නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *