ගංවතුර නිසා ගේ හොදන්න දුන් මුදල් වලින් අම්මයි දුවයි ෆේෂල් කරපු කතාවක් ජා-ඇළ පැත්තෙන් අපිට වාර්තා වෙනවා.
ආපදාවෙන් හානියට ලක් වුනු නිවාසවල පිරිසිදු කිරීමේ කටයුතු සදහා රජය විසින් රුපියල් 25000ක මුදලක් ලබා දුන්නා.
ජා ඇළ ප්‍රදේශයේ එලෙස සුළු වශයෙන් ජලයෙන් යට වු නිවසකටද මේ මුදල ලැබිලා තියෙනවා.
එම නිවසේ සිටි මව සහ දියණිය ගෙදර පිරිසිදු කිරිමට පෙර ඒ ලැබුණු මුදලින් වැඩි කොටසක් වෙන් කර ජා ඇළ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයකින් ෆේෂල් කරගෙන ඇති බවයි වාර්තා වෙන්නෙ.

















