මසාජ් එපා , ටිකක් ළඟට වෙලා ඉඳිං කියලා මගේ….. – ස්පා එකකින් ඇහෙන හිතා ගන්න බැරි පුදුම හිතෙන කතාවක්…

877

මේ තලවතුගොඩ ස්පා එකකින් ඇහෙන කතාවක්…

මේ කතාව ඇගේ වචන වලින්ම අහලා බලමු…..

‘‘මම මේ රස්සාවට ඇවිත් මාස හයයි. මම පොළොන්නරුවේ ටිකක් දුෂ්කර පැත්තක ඉන්නේ. අම්මයි මල්ලියි ගෙදර ඉන්නේ. අපේ තාත්තා නැහැ. මල්ලි තවම නවය වසරේ. මේ රස්සාවට ආවේ අපේ සුදුසුකම්වලට වෙන රස්සා නැති නිසයි. මුලින්ම මම ගාමන්ට් එකක වැඩ කළා. ඒත් ඒකේ පඩි ගොඩක් මදියි. ඒකෙම හිටපු අක්කා කෙනෙක්ගෙන් තමයි මේ තැනට රස්සාවට අවේ.

ආපු දවස්වල නම් මට බයයි වගේම ගොඩක් ලජ්ජ හිතුණා. සමහරුන්ගේ ඇඟවල් දැක්කම අප්‍රිය හිතුන වාර අනන්තයි. සමහරුන්ගේ ඇඟවල් මගේ අත් දෙකින් සම්බාහනය කරද්දි මාර හිරිකිතයි. ඒත් ඒකට මට පුරුදු වෙන්න වුණා. නාකි සීයල වගේම ළමයි ඉන්න මිනිස්සුත් එනවා. සමහරු බෙඞ් එකේ ඉද්දි තුවාය අඳින්නෙ නෑ. මට පෙම්වතෙක් නම් නැහැ. තවත් දවසක් නාකි සීයා කෙනෙක් ඇවිත් මට මසාජ් එපා දුවේ, ටිකක් ළඟට වෙලා ඉඳිං කියලා මගේ මුළු සර්වාංගෙම අත ගෑවා. මම ආපු මුල් දවස්වල සමහරු මට සල්ලි නොදී පැනලා ගිය අවස්ථා කීපයක් තියෙනවා.

අපිට කස්ටමස්ලාගෙන් සල්ලි ඉල්ලලා දුන්නෙ නැති වුණාම බොස්ට පැමිණිලි කරන්න බැහැ. මොකද අපි කාමරවල එහෙම බෝඞ් ගහලා තියෙන්නේ. හැබැයි සල්ලි නොදී පැනලා යන කොල්ලන්ට අයෙ එන්නනම් වෙන්නෙ නැහැ මේ පැත්තේ. මමත් මාස 3-4 යද්දී මේ පැත්තේ සෙල්ලම් ගොඩක් ඉගෙන ගත්තා. දැන් නම් මුලින්ම සල්ලි අරගෙන තමයි මසාජ් කරන්නේ.”

මෙවැනි බොහෝ දෑ අද ‘‘ස්පා’’ මුවාවෙන් සිදුවේ. ඔබගේ දියණිය හෝ බිරිය හෝ ගැන නිරතුරු අවධානයෙන් සිටින්න. තම දියණිය හෝ බිරිඳ හෝ රැකියාව කරන තැනට වරින්වර ගොස් ඇගේ රැකියාව ගැන අවධානයෙන් සිටින්න.

එසේ නොමැතිව ඔවුන්ට නිදහසේ රැකියාව කිරීමට ඉඩදීම මෙවැනි කටයුතුවලින් තරුණියන් අමාරුවේ වැටීමට හේතුව බව මතක තබාගන්න




Leave a Reply

Your email address will not be published. Required fields are marked *