BREAKING NEWS
Search

මෝටර් රථයක් දුම්රියක ගැටී පියදිගම දී අනතුරක්

83

ගාල්ල, පියදිගම දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.

ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක මෙම මෝටර් රථය ගැටී තිබුණි.

අදාළ අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසීය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ගංවතුර ආධාර ගෙනයමින් තිබූ මෝටර් රථයක් බව වාර්තා වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *