මේ රන් මිල ගැන අද ඇහෙන කතාව.
පසුගිය සතිවල විශාල වශයෙන් ඉහළ ගිය රන් මිල අද වන විට පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද රන් මිල සටහන් වන්නේ මෙලෙසින්…
| Gold Unit | Gold Price |
|---|---|
| Gold Ounce | Rs. 1,295,270.00 |
| 24 Carat 1 Gram | Rs. 45,690.00 |
| 24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 365,550.00 |
| 22 Carat 1 Gram | Rs. 41,890.00 |
















