උසස් පෙළ ගැන ඇහෙන අලුත්ම කතාව. පළමු අදියර ආයෙමත් පටන් අරන්

1203
රටේ ආපදා තත්ත්වය නිසා නැවතිලා තිබුණු උසස් පෙළ (A/L) විභාගයේ පළමු අදියරේ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ කටයුතු ආයෙත් පටන් අරගෙන තියෙනවා.


විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ මේ ඇගයීම් කටයුතුවල දෙවෙනි අදියර මේ එන 27 වැනිදා පටන් ගන්න සූදානම් වෙනවා කියලා.

අයහපත් කාලගුණය නිසා කල් ගිය අනිත් විෂයන් ටික ලබන අවුරුද්දේ ජනවාරි මුලදීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *