BREAKING NEWS
Search

ශ්‍රීපාද නාය ගිය තැනින් පැරණි පඩි පෙළක් මතුවෙයි

423

ශ්‍රි පාද හැටන් මාර්ගයේ මහගිරිදඹය ප්‍රදේශයේ  පස් කන්දක් කඩා වැටීමත් සමග ඉපැරණි වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට උපයෝගි කර ගත් බවට සැකකරෙන යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැලක් හමු වූ බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර  බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියෝ පැවැසූහ.

එම මාර්ගය අඩි 20ක පමණ දිගකින් යුත් යකඩ පඩිපෙළක් සහ අඩි 10ක පමණ යකඩ දම්වැලක් එයට සවි කර ඇත.

කාලෙන් කාලෙට ශ්‍රීපාදස්ථානාධිපති හිමිවරුන්  වරින්වර ශ්‍රීපාද කොන්ක්‍රීට් මාර්ගය ඉදි කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *