ආපදාවට ලක් වූ එක් පුද්ගලයෙකුට සතියකට රුපියල් 2100ක බඩු මල්ලක්

91

අයපත් කාලගුණයෙන් ආපදාවට ලක් වූ එක් පුද්ගලයෙකුට සතියකට රුපියල් 2100ක බඩු මල්ලක් ලබා දීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 20,000කට අයත් පුද්ගලයින් 70,000ක් පීඩාවට පත්ව ඇති බවයි වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *