රත්නා ලාලිනී ජයකොඩි, ඇය දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පිනියක්, ඒ වගේම දරුවන් දහස් ගණනකගේ නෙත් පෑදූ ගුරුවරියක්..
සතුටෙන් වගේම විනෝදයෙන් ජීවත්වෙන ඇගේ ජීවිතයට සැමියාගේ වියෝව දැඩිව බලපාන කාරණයක් වුණා..
කොහොම වුණත් මේ වෙනකොට පැවති ආපදා තත්ත්වය හමුවේ ඇයත් දැඩි ලෙස පිඩාවට ලක්වෙලා.
මේ ඇය මුහුණු පොතට එක්කර තිබුණු සටහනක්…




















