රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (03) පස්වරු 04.00 ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 350ක් අතුරුදන්ව ඇති බව සඳහන් වේ.
















