BREAKING NEWS
Search

ආපදා අස්සේ ඩොලරයට වෙච්ච දේ..

641

මේ, ඩොලරය ගැන අද ඇහෙන කතාව.

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටී තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.04ක්.

එහි විකුණුම් මිල රු. 312.62ලෙස සටහන් වෙනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *