BREAKING NEWS
Search

පාසල් ළමයෙක්ට රුපියල් 25,000ක් – හිමිවන්නේ මේ අයටයි

10325

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *