BREAKING NEWS
Search

හදිසියේ මේ මොකද වෙන්නේ.. අද හවස වෙන්න යන දේ මෙන්න

3267
හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.


ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) සවස 05.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති බවයි ආරංචි මාර්ග වලින් දැන ගන්නට ලැබුණේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *