BREAKING NEWS
Search

සුළි කුණාටුවක් ඇතිවෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක රජයට දැනුම් දීමක් කර නෑ

160

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සුළි කුණාටුවක් ඇතිවෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක රජයට දැනුම් දීමක්  කර නැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය

එවන් දැනුම්දීමක් කර ඇත්තේ නම් ඒ කොහෙදි දැයි පෙන්වන ලෙස අභියෝග කරන බවද ඔහු කීවේය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකින් දැනුම් දුන්නේ මිලි මීටර 200ට වැඩි වැසි ලැබෙන  බව පැවසූ ඔහු එවන් ආකාරයෙන් නිවේදන නිකුත් වීම සාමාන්‍ය  කාරණයක් බවද කියා සිටියේය.

මෙම ව්‍යවසනය සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ග නොගත්තේ යැයි නඩු පවරන්නේ නම් ඊට  රජය සූදානම් බව  හෙතෙම කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *