BREAKING NEWS
Search

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරියේ – උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්

345

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 වසරේ ජනවාරි පළමු සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තිය අධ්‍යාපන ආයතන දෙසැම්බර් 08 වැනි දින ආරම්භ කිරීමට නියමිත බවය.

තවද අපදාවන්ට ලක්නොවූ පළා‍ත් සහ දිස්ත්‍රික්කවල පාසල් දෙසැම්බර් 16 වැනි දින ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාතයාංශය සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *