BREAKING NEWS
Search

නාය යනවා කියලා යහළුවන්ට කියන්න ආපු එයා යාළුවෝ දෙන්නත් එක්කම අවසන් ගමන් ගිහින් අලව්ව ප්‍රදේශයෙන් ඇසෙන හද කම්පා කරවන කතාව…

619

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පසුගිය දිනවල ඇතිවූ අයහපත් කාලගුණ හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ගංවතුර හා නාය යෑම් වෙලා තිබුණා.

ඒ අතර අලව්ව තුල්හිරිය ප්‍රදේශයෙන් හද කම්පාවෙන කතාවක් අපිට අසන්නට ලැබුණා.

නාය යෑමේ අවදානම තියෙනවා කියලා තමන්ගේ යහළුවන් දෙදෙනාට දැනුම් දෙන්න ගිය යහළුවාත් එම පස් කන්දට යට වී අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වී තිබුණා.

අන් අයව බේරගන්න ඔහු කරපු උත්සාහය ඔහුගේ අන්තිම පියවර වුණා.

ඒ මිතුරු හදවත ඒ දයාව අදත් සියල්ලන්ගේ මතකවල සදාකාලිකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *