BREAKING NEWS
Search

හදවත සංවේදී කළ ගුවන් මෙහෙයුම

143

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හලාවත මූලික රෝහලට ගංවතුර ගැසීම හේතුවෙන් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිලිඳු දරුවන් සහ මව්වරුන් 06 දෙනෙකු පුත්තලම මූලික රෝහල වෙත ඊයේ (30) රැගෙනවිත් තිබුණි.

රත්මලාන අංක 04 වන බලඝනයට අයත් Bell–412 හෙලිකොප්ටර් යානය මගින් මෙම බිලිඳුන් සහ මව්වරුන් ආරක්ෂිත රැගෙන ඒමට කටයුතු කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *