BREAKING NEWS
Search

වහල මත සිටි මගීන් 67 දෙනාම බේරා ගැනේ

63

පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටියදී අසල තිබූ නිවසක වහලයක් මත රඳවා සිටින මගීන් 67 දෙනාම බේරා ගෙන තිබේ.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් එම පිරිස බේරාගෙන ඇති බව වාර්තා වෙයි.

බේරාගත් පිරිස අතර විදෙස් ජාතික කාන්තාවක් සිටින බව සඳහන්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *