BREAKING NEWS
Search

කලා වැවේ පාලම මත සිරවී තිබෙන බස් රථය ජලයෙන් පිරෙයි

1470

මගීන් 70ක් සමඟ කලා වැවේ පාලම මත සිරවූ බස් රථය තුළ සිටින මගීන්ගේ ඉනවටක් ජලය පිරී ඇතැයි අනාවරණය වේ.

එහි සිටින මගියෙකු ‘අද දෙරණ’ ට පවසා සිටියේ, නාවික හමුදා බෝට්ටුවක් මගින් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු මුදාගත් බවය.

“කිසිම කෙනෙක් ආවේ නෑ…පැය එක හමාරක් හැමතැනටම කතා කරා”

 

 

source ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *