Search

පෙර පාසල් හෙට සිට නිවාඩු

175

පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා හෙට (28) සිට නිවාඩු ලබා දීමට තීරණය කළ බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවසයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා තත්ත්වයන් හේතු කොටගෙන මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව කාලගුණය යථා තත්ත්වයට පත්වනතුරු මෙසේ නිවාඩු ලබා දී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *