BREAKING NEWS
Search

මහනුවර ගංගොඩ ප්‍රදේශයේ නායයෑමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට – තවත් 17ක් අතුරුදන්

102

මහනුවර උඩුදුම්බර, ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විශාල ප්‍රදේශයක් නායගොස් ඇති අතර, නිවාස 07ක් පමණ නායයෑමට හසුව ඇති බව වාර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම නායයෑමෙන් අවම වශයෙන් තවත් පුද්ගලයින් 17දෙනෙකු අතුරුදහන්ව ඇති බවය.

ඔවුන් සොයා යුද හමුදාව සහ ආපදා අංශ මේ වනවිට මෙහෙයුම් දියත් කර තිබේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *