BREAKING NEWS
Search

නොසිතූ ලෙස රන් මිල නැවතත් පහලට

0
අදත් රන්මිල ගැන ඇසෙන්නේ සුබ ආරංචියක්.

මෙන්න බලන්නකෝ ඒ කියන්න යන කතාව මොකක්ද කියලා. මේ දවස්වල නම් රන් මිල එන්න එන්නම පහළ බහිනවා.

මේ අන්න ඒ ගැන අද ඇසෙන අලුත්ම ආරංචියයි.. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,243,503.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 43,870.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,220.00ක් සහ රුපියල් 38,390.00ක් ලෙසයි සඳහන් වූයේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *