BREAKING NEWS
Search

අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කෙරේ – වීඩියෝ සහිතයි

2

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී අද (18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

අද පස්වරු 6.55ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සිද්ධියෙන් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 68 සහ 59 වියේ පසුවන අඹුසැමි යුවළකි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *