BREAKING NEWS
Search

කාගේත් ආදරය දිනාගත්ත ප්‍රවීණ නිවේදිකාවක් ජීවන ගමනින් සමුගනී…

228

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අද (18) දින අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ඇය මෙලෙස අද දින ජීවිතක්ෂයට පත්ව ඇත.

මියයන විය 68 වන වියේ පසුවූ චිත්‍රා කළුබෝවිල මහත්මිය මෙරට ගුවන්විදුලි කේෂ්ත්‍රයේ නොමැකෙන නාමයක් දිනාගත් තැනැත්තියකි.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම්දීමට නියමිතය.

 

චිත්‍රා අක්කාට කුමාරියකගේ ලීලාවන් වොරැඳි හඬින් සුවහසක් රසික සිත් විචිත්‍රණය  කරන්නට වරම් හිමිවන ආයුවඩන උපන්දිනක් .....................................  අපට ...




Leave a Reply

Your email address will not be published. Required fields are marked *