BREAKING NEWS
Search

ජල පහරකට හසු වී ගසාගෙන දිවි අහිමි වූ යුවලක් ගැන ඇසෙන සංවේදී කතාව

1

වැලිමඩ බොරලන්ද කන්දේපුහුල්පොල ප්‍රදේශයේදී ජල පහරකට හසු වී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පිරිමි පුද්ගලයාගේ සිරුරද සොගෙන තිබේ.

ඊයේ (17) සවස වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇති වූ ජල පහරකට හසු වී අඹුසැමි යුවළක් අතුරුදවී තිබුණි.

ඊයේ රාත්‍රිය පුරා ප්‍රදේශවාසින් විසින් මෙම යුවළ සෙවීමේ කටයුතු කර ඇති අතර එහිදී කාන්තාවගේ සිරුර සොයාගැනීමට හැකි විය.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි බිරිඳ සහ 37 හැවිරිදි ඇයගේ සැමියාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *