BREAKING NEWS
Search

මෝටර් රථ ධාවන තරගයක් අතරතුර බිහිසුණු අනතුරක්

101

ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ ධාවන තරගයක් තුළ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

එරට වල්චා නගරයේ ඊයේ රාත්‍රීයේ පැවති වාර්ෂික මෝටර් රථ ධාවන තරගයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ධාවන තරගයට එක්වු මෝටර් රථයක් ඉවතට පැන නරඹන්නන් පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 13 දෙනාගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *