BREAKING NEWS
Search

බලහත්කාරයෙන් ගැලවූ රූ රැජින කිරුල ගැන කලකට පසු ඇසෙන කතාව

249
ඔන්න මීට කාලෙකට කලින් වෙච්ච සිද්ධියක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඔයාලට හිතෙන්න පුළුවන් කාලෙකට කලින් වෙච්ච එකක් ඇයි මේ දැන් කියන්න යන්නේ කියලා.
ඔයාලම ඉතින් කතාව කියවලා බලන්නකෝ.

ඔයාලට මතක ඇති මීට වසර තුනකට කලින් ඒ කියන්නේ 2021 වසරේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරඟාවලිය.

අන්න ඒ තරඟයේදී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට පැලැන්දූ කිරුළ බලහත්කාරයෙන් ගලවනු ලැබුවා.

මෙන්න මේ සිදු වීමත් එක්ක ඇයට තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු විවාහක ලෝක රූ රැජිනක්වූ කැරලයින් ජූරි හා මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණා.

ඒ විදියට පවරා තිබුණ නඩුව ජනවාරි 19 දින යළි කැඳවීමට නියම කරලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ.

ඉතින් මේ ලෝක විවාහක රූ රැජින කිරුළේ කතාව මොන විදියට විසදේවිද ?



Leave a Reply

Your email address will not be published. Required fields are marked *