ඊයේ ඇය ගැන අහන්න දකින්න ලැබුණු පුවත් එක්ක ශෙරිල්ට ආදර කරන රසික රසිකාවියන් ඇය ගැන සොයන්න පටන්ගත්තා.
කොහොම වුණත් සුවය ලබපු ශෙරිල් මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා…
“මම දැන් හොදින් ඉන්නවා,
මට මැසේජ් කරපු, කථා කරපු, ආශීර්වාද කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි..
හැමදේම වෙන්නේ මනුෂ්යන්ටයි ඉතින් ඒ හැම දේටම අපි මුහුණ දෙන්න ඉගෙන ගන්න ඕන.. කවදාහරි දිනක ජය ලැබෙනවා..
හැමෝටම ජයවේවා..”




















