Search

තැබිලි ගෙඩියේ සිද්ධියට අදාළ කාන්තාව ගැන ඇසෙන පුදුම හිතෙන කතාව

3133

තුනටියේ සහ කකුල්වල කැක්කුම සුව කිරීමට තෙල් සාත්තුවක් සිදු කරන මුවාවෙන් වයස අවුරුදු 38ක විවාහක කන්තාවකට බරපතල ලිංගික අපයෝජනයක් කර එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට මුදා හැරියේ යැයි කියන සිද්ධියට අදාල කට්ටඩියෙක් සහ තවත් ඇයන්ට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා..
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් ඇහැලියගොඩ පොලිසිය සඳහන් කළේ සැඟකරුවන් පළමුව පැමිණිලිකාරියගේ නළලේ තෙල් වර්ගයක් නැවරු බවත් පසුව ඇය සැකකරුට දක්වා තිබුණේ තමන් පැළියේ හැකිලි ගෙඩියක් මතුරා ගැනීමට බවත් පැමිණිල්ලේ සඳහන්ව තිබු බවයි.

ඉන් පසුව සිදුවූ කිසිවක් තමන්ට මතක නැති බවත් සිහි විකල්ව සිට නැවත සිහිය පැමිණි පසුව සැකකරුවන් තමන්ට තැඹිලි ගෙඩියක වතුර පානය කිරීමට ලබා දුන් බවත් ඇය සිය පැමිණිල්ලෙන් දක්වා තිබූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්න
ඉන් දින කිහිපයකට පසුව තමාගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන බවට සිය සිතවනියක තමන්ට දැනුම් දුක් බව පැමිණිලිකාරිය සිය පැමිසිල්ලෙන් දක්වා තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළ
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන් නොවැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත භාරයේ තබන ලෙසට මෙහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතීඥවරුන් පැවසුවේ මෙම සිද්ධියේ පැමිණිලිකාර කාන්තාව සිහි විකලත්වයට පත් කොට නිරුවත් කර ඇය අපයෝජනය කර වීඩියෝ කළ බවට සිය සේවාදායකයින්ට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි
සියල්ල සිදුව ඇත්තේ පැමිණිලිකර තාන්තාවගේ කැමැත්තෙන් බවද පවසා සිටි නීතිඥවරුන් ඒ බව සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝ පටය නැරඹීමෙන් මනාව වටහා ගත හැකි බව පවස සිටියා.

ඒ අනුව සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද සීතිඥවරුන්
ඉදිරිපත් වු කරුණු දැක්වීම සැලකිලට ගත් අධිකරණය සැකකරුවන් යළි රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් ඔවුන් ශරීර ඇප මත මුදා හරින්වත් සිද්ධියට අදාළ පරික්ෂණ ලබන වසරේ වැයි මස 6 දින යළි කැඳවීමට නියෝග කර තිබෙනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *