BREAKING NEWS
Search

එදා දවසෙත් ඇගේ ළඟින්ම හිටියේ කවුද කියලා දන්නවාද..? කලාවේ දිගු දුරක් ආ ශලනිගේ ජීවිතයේ තවත් විශේෂ හැරවුම් ලක්ෂයක්..

1175
ඇය කලාවට අවතීර්ණ වෙන්නේ ගොඩක් පොඩි වයසකින්.. ඒත් එක්කම දැන් මේ වෙනකොට ඇය කලාවේ මොන තරම් නම් දුරක් ඇවිත්ද..?
කලාව වගේම ජීවිතයත් සමබරව ගෙනයන ශලනි ඇගේ ජීවිතයේ තවත් අලුත් පියවරක් ඉස්සරහට ඇවිත්. මේ අන්න ඒ ගැන, නැත්නම් ඇය ගැන ඇසෙන අලුත්ම ආරංචියක්.

ශලනි තාරකා කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂය වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

මේ කියන්න යන්නේ ඇගේ ජීවිතයට සුවිශේෂී වුණ තවත් එක් දවසක් ගැන ඇසෙන කතාවක් කිව්වොත් ඔබත් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න කැමැත්තෙන් ඇති කියලා විශ්වාස කරනවා.

රංගනයට අමතරව තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ශලනිගේ කලක පටන් තිබ්බ හීනය ඔන්න ඇය පහුගිය දිනක මේ විදිහට සැබෑවක් කරගෙන.

කවදත් හැඩට අඳින්න පළඳින්න කැමති මේ රුවැති යුවතිය ඇයගේම කියලා ආරම්භ කළ මේ ලස්සන ගමනට අපිත් ශලනිට හදවතින්ම සුබපතමු..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *