BREAKING NEWS
Search

උදය ශ්‍රීගේ කැදැල්ලට ආව අලුත් අමුත්තා..ජායාරූප සහිතයි

126

උදය ශ්‍රීව මතකද…

එහෙම අමතක නම් වෙන්න විදියක් නෑනෙ කොහොමත්.

මොකද ඔහු හදවතට දැනෙන ගී ගයන ආදරණීය ගායකයෙක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරිම ආදරණීය ඡායාරූප කිහිපයක් අද දකින්න ලැබුණා.

ඒ ඔහු යලි පිය පදවියට පත්වෙලා…

ඉතින් ඒ ආදරණීය ඡායාරූප පෙළත් එක්ක ඔහු මේ වගේ සටහනක් මුහුණු පොතට එක් කරලා තිබුණා….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *