තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ හුංගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
එම අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අනතුර හේතුවෙන් මාර්ගය ද අවහිර වී තිබෙනවා.




















