BREAKING NEWS
Search

මගේ ආදරණීය ලොකු දුවට සුබ උපන්දිනයක්… ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රලේඛා පෙරේරා මුහුණු පොතට එක්කළ ආදරණිය සටහන…

741

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ 80 දශකයේ සිට මේ වන තුරු රසික හදවත් තුළින් බැස නොගිය තරු යුවළක්.

ඒ අතරින් චන්ද්‍රලේඛා පෙරේරාගේ ආදරණීය දියණිය ශ්‍යාමි නදීෂාගේ උපන් දිනය අද.

ඒ වෙනුවෙන් ඇය ආදරණීය සටහනක් මුහුණු පොතට එක්කරලා තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *