BREAKING NEWS
Search

හොරි සුද්දා අත්අඩංගුවට

135

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අත් අඩංගුවට ගත් මෙම සැකකරු කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සම්බන්ධයෙන් මත්කුඩු සම්බන්ධව දීර්ඝ ලෙස ප්‍රශ්න කොට තොරතුරු ලබා ගැනීමට තිබෙන හෙයින් ඔහු දින හතක් රඳවා තබා ගැනීමට මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබා ගැනීමට ක්‍රියා කරන බවද පොලිසිය සඳහන් කළා.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ .ඕ. පී අබේරත්න මහතාගේ උපදෙස් අනුව එහි දුෂණ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක අසිත අබේකෝන් , පොලිස් සැරයන් සිසිර ( 2725 ) හා පොලිස් කොස්තාපල් ගුනවර්ධන ( 78362 ) යන නිලධාරීහු සහභාගි වු අතර එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක ( 90071 ) , කුලසිංහ ( 10789 ) හා අලුත්ගේ ( 100478 ) යන නිලධාරීහු මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු සිදු කරන බවයි සඳහන් වන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *