වාහන මිල වෙනස් වෙයි… වාහනයක් ගන්න හීන මවන ඔයා වෙනුවෙනුයි මේ පුවත…

8435

වාහන ආනයනය සම්බන්ධයෙන් මේ දවස් වල නිරන්තරයෙන් කතා වෙනවා.

වාහන සිහිනයක් තියෙන හැමෝම බලාගෙන ඉන්නේ වාහනයක් ගන්න ලැබෙන්නේ කවදාද කියන එක.

ඒ වගේම තමයි වාහන ආනයනය කරද්දි වාහන මිලෙහි වෙනසක් හෝ අඩු වැඩි වීමක් සිදු වේද යන්න ගැනත් හැමෝම අවධානයෙන් ඉන්නේ.

ඒ අතරේ සමාජ ආරක්ෂණ බද්දත් සමග වාහන මිලෙහි යම් වෙනසක් සිදු විය හැකි බව විවිධ පාර්ශ්ව පවසනවා.

මේ සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන් අදහස් දක්වනවා.

ඔවුන් නිදසුනක් ලෙස සඳහන් කළේ, ලක්ෂ 100ක් පමණ වන ආනයනික වාහනයක් රු. 250,000කින් පමණ එනම් සියයට දෙකයි දශම පහකින් වැඩි වන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *