රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
❌
ඔබ ලබාදුන් පිළිතුර වරදී. නැවත උත්සාහ කරන්න
ඔබට ලැබී ඇති මෙම තරග අංකය ෆේස්බුක් පිටුවේ ඇති POST එකේ COMMENT කර තහවුරු කරන්න
කොපි විය!
මේ කියන්න යන්නේ මීගමුව පොලිස් වසමේ වෙච්ව පුවතක් ගැන. ඊයේ දවසේ ඒත්තුකාල ප්‍රදේශයේ වෙරළ තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙක් දියවැලකට හසුවෙලා ගසාගෙන යාමේ පුවතක් වාර්තා වෙලා තියෙනවා.
සඳහන් වන ආකාරයට නම් මේ පුද්ගලයාව මුහුදට ඇදගෙන යන අවස්ථාවේ ඒ අසල රාජකාරීයේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක එක්කයට අනුයුක්තව සිටි නිලධාරින් තිදෙනෙකු විසින් ආදාල පුද්ගලයාගේ ජීවිතය බේරාගැනිමට සමත් වී තිබෙනවා.
ඔහු බේරා ගත්තට පස්සේ අදාළ පොලිස් නිලධාරින් ඔහුට මූලික ප්‍රථමාධාර ලබා දී ඇති අතර මෙම අනතුරට මුහුණ දීලා තියෙන්නේ වයස අවුරුදු පනස් හයක් වන ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔන්න ඉතින් ඔබත් නොදන්න තැන්වල නාන්න ගිහිල්ලා ඔබේ ජීවිතය අනතුරේ දාගන්න එපා. මෙතනදි බැරිවෙලාවත් පොලිස් නිලධාරින් නොහිටියා නම් තවත් ජීවිතයක් නිකරුණේ නැතිවෙන්න තිබුණා.