මම පත්තරෙකින් කියලා කියද්දි මුලින් ගෑනි බයවුණා.කොහොමත් ස්පා වල ගෑනු සැප විඳින් නෑ මචං..පැය විසි හතරෙම ඉන්නෙ බයෙන්.. උන් අර සීසීටීවී එකෙන් බලාගෙන ඉන්නෙ සැක කටයුතු උන් එනවද කියලා…
මගෙත් අයිඩී එක බලලා දැනගත්තෙ මම මීඩියා කියලා….ගෑනි ටිකකින් මාත් එක්ක ෆිට් වුණා.
පස්සෙ අරවා මේවා කතා කළා. මට වුවමනා වුණේ,මේ ෆීල්ඩ් එකේ උන් මූණ දෙන ගැටලු ගැන කතා කරන්න…
ටිකෙන් ටික ගෑනි ගොඩක් දේවල් කිව්වා…මාර කතා ටිකක් මචං…
“මේක වුණේ මම පන්නිපිටියේ වැඩ කරන කාලේ.. රෑ එළිවෙනකන් සාමාන්‍යයෙන් අපි ඉන්නවනේ. එදත් ඔහොම හිටියා.අයියේ අපි අපේ අතට ගාණක් ගන්නෙ කරන වැඩේ අනුව.
අවම මුදල රුපියල් 2500යි. සෙක්ස් වලට නම් රුපියල් 5000 පනිනවා. එදා තමයි මගේ ජීවිතේ ලැජ්ජ සහගතම දේ වුණේ..”
“ආවේ නාකියෙක්. හෙන වයස පාටයි. ඒ වෙලාවේමම විතරයි වැඩක් නැතුව හිටියේ. අතටත් ගාණක් වුවමනා නිසාමම ඔලුව වැනුවා. ඌ තනිකර බීලා හිටියේ. මට ඒක ගාණක් නෑ.
ගොඩක් එහෙම අය එනවනේ ඉතින්..”
“කොහොම හරි මිනිහට ඕනි වුණේ ලිංගිකව එකතු වෙන්න.මට 10,000ක් දෙන්නම් කිව්වා. ඒ කාලේ ඒක ලොකු ගාණක්.ඉතින් මම හා කිව්වා. කොහොම හරි… එයාට ඕනි වුණා මාවනෙකඩ් (නිරුවතින්) බලන්න.. මම ඉතින් ඇඳුම් ගැළව්වා.පස්සෙ එයා කිව්වා ඇවිදින්න කියලා.. මම එහෙමත් කළා,නාකියාගේ ආසාවනේ ඉතින්..”
“ඔහොම ගිහින් ටික වෙලාවකින් මිනිහා ඇස් දෙක පියාගෙනමට ළඟට එන්න කිව්වා.. එයාව නිරුවත් කරන්න කිව්වා..පස්සෙ එකපාරම මිනිහගේ ඇස් පියවුණා. කතා කළාට කතා කළේ නෑ..මම බයවුණා. හුස්ම පිම්බා…. ඒත් සද්ද නෑ.පස්සෙ කොච්චර කලබල වුණාද කිව්වොත්…මම ඇඟේ නූල් පොටක් නැතුව කෑ ගහගෙන එළියට ආවේ.. පස්සෙ…සේරමලා බයවෙලා..”
“ඒ වෙලාවේ හිටියේ අපේ මැඩම් කෙනෙකුයි, අනිත් කෙල්ලො තුන්දෙනයි…අපි ඉක්මණින් අරූට ඇඳුම් අන්ඳලා හොස්පිට්ල් යවාගත්තා.පස්සෙ මිනිහට අවුලක් වුණේ නෑ. යන්තම් බේරුණේ.මිනිහා මොනාහරි උත්තේජක පෙති වගයක් අරන්…ඒකට තමයි අවුල් ගහලා තියෙන්නෙ…”
“කොහොම හරි ඒ තමයි ජීවිතේ වැඩියෙන්ම මම බයවුණු දවස..කවදාවත් අමතක වෙන් නෑ..”















